නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කරන ලද සහ පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සහතිකය සමඟ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පුද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත 2025 මාර්තු 27 දිනැතිව ගැසට් නිවේදන අතිරේකයක් මගින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
එම ගැසට් නිවේදනය සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් නීතිමය බලපෑම පිළිබඳ ප්‍රකාශය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් මෙහි දක්වා ඇත (https://www.documents.gov.lk/view/bills/bl_2025.html).
- Download ( Sinhala )
தனிப்பட்ட தரவு பாதுகாப்பு (திருத்தம்) மசோதா வரைவு
சட்ட வரைஞர் திணைக்களத்தால் வரைவு செய்யப்பட்டு, பின்னர் சட்டமா அதிபர் திணைக்களத்தின் அரசியலமைப்புச் சான்றிதழுடன் அமைச்சரவையால் அங்கீகரிக்கப்பட்ட தனிப்பட்ட தரவு பாதுகாப்பு (திருத்தம்) மசோதாவின் வரைவை, 2025 மார்ச் 27 தேதியிட்ட வர்த்தமானி இணைப்பில் அரச அச்சுத் திணைக்களம் வெளியிட்டுள்ளது.
சிங்களம், தமிழ் மற்றும் ஆங்கில மொழிகளில் இந்த வர்த்தமானி அறிவிப்பையும், சட்ட வரைஞர் திணைக்களத்தின் சட்ட விளைவு அறிக்கையையும் இங்கே காணலாம். (https://www.documents.gov.lk/view/bills/bl_2025.html).
- Download ( Tamil )
Draft Personal Data Protection (Amendment) Bill
The Department of Government Printing, in the Gazette Supplement dated 27th March 2025, has published the Draft of the Personal Data Protection (Amendment) Bill drafted by the Legal Draftsman’s Department and subsequently approved by the Cabinet of Ministers with the Certificate of Constitutionality by the Attorney General’s Department
Please find here this Gazette Notification in Sinhala, Tamil and English and a Statement of Legal Effect by the Legal Draftsman’s Department (https://www.documents.gov.lk/view/bills/bl_2025.html).
- Download ( English )