ඔබගේ පරිත්‍යාග විශ්වාසනීයත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතුව සෘජුවම ආපදා සහන කටයුතු සඳහා යොමු කිරීමට රජයේ නිල වෙබ් අඩවිය වන www.donate.gov.lk වෙත පිවිසෙන්න.
එක්ව ගොඩනගමු ශ්‍රී ලංකා!
ඔබට දායක වීමට පහසුම ක්‍රම 3ක්!
-මුදල්, -උපකරණ
- බැංකු තැන්පතු.
ඔබට පහසු ඕනෑම ආකාරයකින් රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න. වැඩි විස්තර සඳහා: www.donate.gov.lk

දැන් ඔබටත් ඉහත සබැඳිය භාවිතා කර ඔබගේ සමාජ මාධ්‍ය සේයාරුව සකස්කර ගත හැකි අතර එමගින් දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් රට නැවත ගොඩනැගීමේ පණිවිඩය ඉදිරියට ගෙනයාමට දායක වියහැක.
Profile picture frame: https://donate.gov.lk/photo-frame
To donate: https://donate.gov.lk/
ඉක්මණින් පහසුවෙන් ඔබේ පරිත්‍යාග ලබා දෙන්න. දැන් ඔබට 'Bank details for manual donations' වෙත පිවිස බැංකු තැන්පතු විස්තර ලබා ගත හැකියි.
www.donate.gov.lk
එක්ව ගොඩනගමු ශ්‍රී ලංකා.
ඔබට දැන් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් උපකරණ හෝ භාණ්ඩ පරිත්‍යාග කළ හැකියි.
'Donate Equipment/Items' ඔස්සේ ඔබේ භාණ්ඩ දායකත්වය සඳහා ලියාපදිංචි වන්න. www.donate.gov.lk
ඔබේ පරිත්‍යාග ක්ෂණිකව පහසුවෙන් ලබා දෙන්න!
දැන් ඔබට www.donate.gov.lk සඳහා ක්‍රෙඩිට් කාඩ් මගින් තත්පර කිහිපයකින් මාර්ගගතව (Online) පරිත්‍යාග එක් කළ හැකියි.
මේ ඔබේ සහෝදරත්වයේ සරණ අවැසිම මොහොතයි.
යුතුකමේ මෙහෙවර
ව්‍යසනයෙන් පීඩාවට පත් අපේ ජනතාවට සහාය වීම වෙනුවෙන් donate.gov.lk වෙබ් අඩවිය දැන් සක්‍රීයයි!
එක්ව ගොඩනගමු ශ්‍රී ලංකා
www.donate.gov.lk